Monday, June 13, 2011

සිල්

දැං තමා ,,කියන්නෙ තමා හැදිල...
ආයෙ දැන් තමන් කෙල්ලො පස්සෙ යන්නෙ නෑ..
පේස්බුක් එකෙ කෙල්ලන්ට පෙරන්නෙ නෑ එහෙමද??
අනේ ඇට්ටියො තොගෙ සීලෙ//මම දන්නෙ නැද්ද??
උඹට ඉස්සර එක කෙල්ලෙක් ගැන හිතන් ඉන්න පුලුවන් උනානම් බන් දැන් උඹේ ළමයි දැන් ස්කෝලෙත් යනව..
.

නෑ බං සිපිරි මම දැන් ගොඩක් හැදි.ල බන්...
දැන් බස් එකෙ ගියත් අමාරුවෙන් ලොකු සයිස් ගෑනු දිහා උනත් නොබල යනව...මේ පේස්බුක් එකම ගමු වෙනද මම කෙල්ලෙක් පේන්න බෑ බං හායි කියාගෙන දෙනවනේ දැන් එහෙම නෑ..
ඔන්න අද බලපං මම ඇවිත් උඹෙන් ඇහුවෙ නැද්ද වෙන වැඩක් නැද්ද කියල/..

වෙන වැඩක් තියෙනවනම් මම එන්නෙ නෑ...

හරි දැන් ඒකද ඇට්ටි ඔයාගෙ නව සීල ප්‍රෝග්‍රැම් එක...

නෑ හලෝ..වෙන දේවලුත් ගොඩක් තියෙනව...

මේ ඇට්ටි මම උඹ ගැන දන්නව..උඹ සිල් ගත්තත් නොගත්තත් බන් උඹ ව කෙල්ලන්ට මාර ඉන්ටර්රෙස්ට් අනික් උන් ඉස්සර පුල් සිරා බැහැගෙන නාගෙන කරන වැඩ උඹ නිකම් කජු කනව වගෙ ලස්සනට කලා...මතකද අර පල්ලලෙහා බැජෙක්ගෙ තාත්තට උපරේශන් එකක් වෙලා..අනික් යූනියන් බුවාල හැරෙන්නත් කලිං උඹේ පිට් එකට අපි ගිහිං ටිකට් විකුනන්න සෙට් උනා...
ඒත් බන් උඹට හැම දේම විහිලු නේ....


හරි සිපිරි උඹටත් මාව විහිලු වාගෙ නේ බන් පෙනුනෙ...අවුලක් නෑ මම මේ පාර ගොඩයනව කෝම හරි...මම මේ පෝයට සිලුත් ගන්න ඉන්නෙ...

හිකිස්....ආනේ මේ උඹට හිනා උනා නෙමෙ..මතකද අර පිං සාන්තයි ඔය කෙල්ලො සෙට් එකකුයි මහමෙව්නාවෙ ගිහින් සිල් අරං එනකොට...

අ.නේ සිපි...පිස්සුද බන්..එතන උනේ සාන්තය මට කලිං බස් එකෙ හිටපු කෙල්ලෙක් නෙමේ ඇන්ටියකට හේත්තු උනා..මූ මහලොකු සීලය වගේ හේත්තු වෙල ඇවිත් ඒක මම කියයි කියල මම අර වාඩිවෙල හිටපු කෙල්ලගෙන් විස්තර අහන්න ගිහින් චා උන එක කිව්ව..උදේපාන්දරම...සික් ඔය වල් සාන්තය...


මේ ඉතිං ඉතිං.. කියන්නකො කොහොමද සිල් ගැනීම කියල...
හැබැයි මට පේන්නෙ ඇට්ටි උඹ මේ සිල් ගැනීමක් ගැන කියෝල නිකං මුසාවාද සීලෙ කඩාගන්න හදනව විතරයි.
.

සෑ ශෑ ...යෙපි එයෙම නෑ නෝන...අනික් සිල් රකින්න නම් මුසාවාදෙ ඕනිමයි...නැතුව කෝමද වෙන සිල් ආරක්ශා කොරල තියාගන්නෙ....මුසාවාදෙ හැර ඉතිරි සියලු දේ

යකෝ ඒක මාර සීලයක්නේ ..එතකොට ඇට්ටි ගන්න ඉන්නෙ සත් සිල්....අනේ ඇට්ටි උඹ මේ සිල් කෝස් එකෙන් තවත් පව් කලෙක්ට් කරගන්න තමයි හදන්නෙ..ආ කෝමද මුසාවාදෙන් අන්ක් සිල් ආරක්සා වෙන්නෙ....

වැඩිය ඕනි නෑ හිතපං පරණ අපේ බැජෙක් බෙබෙක් සෙට් උනා කියල..ඉතිං ඌ කතා කරනව බොන්න..බොරුවක් කියල ශේප් උනේ නැත්නම් වෙන්නෙ බොන්නම තමා...
උහ් .,බිව්ව කියන්නෙ අනික් සිල් කැඩෙන්න් වෝම් අප් එකක් දුන්න වාගෙ....,

හානේ ඒ කියන්නෙ මේ කපිල නිකම් කපිල නෙමෙ දැන් කපිල වස්තුවක් වෙන්න යන්නෙ...අනේ ඇට්ටි අනික් සිල් පද රකින්නෙ කෝමද..ඔය මුසා වලින්..

.ඔන්න හිතනවකො තමුන් මයෙ ගෑනි...

මේ හිතනව විතරයි හරිද??
අර අහිංසකයට මුකුත් කරන්න හිතනව නෙමෙ හරිද,,

හරි සිපි ඉතින් තමුන්ට බැරිනම් අපි හිතමු මොකෙක්හරි මම බැන්ද...දවස් දෙකක් ගියා ගෑනි රෑට කියනව මේ කපිල....බලන්න මෙයා මේ මීයො...මොනාද අනේ ඔයා කතුරක්වත් ගෙනත් දෙන්නකෝ...ඉතිං මම ගිහිං කඩෙ ඇවිත් මීයො ගැන මහා කරුනාවෙන් කියනව ..අනේ බබා මී කතුරු ටික නැතිවෙලා කඩෙ ඇන්ටි හෙව්ව හොයාල ගන්න බැරි උනා....කියල...ගෑනි මට බැන බැන ගිහින් මීයොන්ට වස දමයි එක බොරුවක් නිසා ප්‍රානගාතෙ ජබොස් ගාල ක්ලෝස්.....

එතකොට කෝමද දැන් අදින්නාදානෙ නවත්තගන්නෙ....

මේ ඔපීසියෙ ඉන්නව කෙල්ලෙක් අමාලි දැං මේ ලඟදි බඳින්න ඉන්නෙ මේක ආපු දවස්වල මගේ දිහා කන්න වාගෙ බලනව මම දවස්ක කීව නඟෝ මයෙ මූෙන පෙරහැරවල් යන්නෙ දවල්ට නෙමෙ රැට එතකොට මගෙ මූ නබලන්න කියල..ඒක අලුකුත්තේරු කතාව නිසා වැඩේ ක්ලෝස්ම උනා....
පස්සෙ කෙල්ල මයෙ දිහා නිකම්වත් බල්න්නෙ නෑ

මම හිනන්නෙ කපිල ඔයාට වැරදුන ඕක එන්නෙ කාමෙ වරදා හැසිරීමට, උඹ කෙල්ල එක්ක කදේ දැම්ම නම් උඹට කෙල්ල සෙට් කරගන්න තිබ්බනෙ...කෙල්ල උනත් අනුන්ගෙ නිසා කාෙම වරදවා හැසිරීමෙ එකවුන්ට් එකට දඩාස් ගාල බැර වෙනව...,

හා ඒකත් ඒමද..මම හිතුවෙ අර කොල්ලට., අර බඳින්න ඉන්න එකාට,, කෙල්ල නැති උනොත් නිකං මම කෙල්ල ඉස්සුව වගේ වෙන නිස ඒක අදින්නාදානා එකටත් සෙට් කියල..

,මේ කපිල අපි පස්සෙ ආයෙ කතා කරමු මේ මට දැන්. මේ ගෙදරින් කෝල් එකක්..



No comments:

Post a Comment