Wednesday, July 5, 2017

නානැඳුම

අද තේ වතුර එක හදාදෙන පාටක් නැත.. මූන ද වෙනස් වී ඇත. වයිෆ්ට කුමක් හෝ තද මාරුවක් සිදුව තිබේ..තේවතුර එකක් හදාගැනීම මහ දෙයක්යැ.. ඉතිං.. සෙමෙර සෙමෙන් සෙමෙන් කුස්සියට ගොස් වතුර එක හීටරයේ තබා තේ එකක් හදාගන්නට පටන් ගත්තේය.. ටිකකින් වයිෆ් පැමිණ..

කෝ මෙහෙට වෙනව.. මං හින්ද හොදයි..ඉතිං නැත්තං තනියම තමයි හැමදේම කරගන්න වෙන්නේ.. මෙතන.. ඉන්නහැටි හික්මීය වගේ..ඔක්කෝම කරල..

විලිලැජ්ජයි විලි ලැජ්ජයි.. තමුසෙගෙ වැඩ...පාරෙ යන්න නෑ ඕයි..ගෑනු පුකෙන්හිනාවෙන්නේ පුකෙන්.. අචලා කියනදේ සෙමෙර ට නොවැටහේ..

මොකද්ද අචලා මේ වෙලා තියෙන්නේ..කන්තෝරුවේ උදේ ඉදං වැඩ කරලා වැඩකරලා මං ඇතිතරං ප්‍රෙහ්ලිකා විසදලා එන්නේ..ඔයත් ඇවිත් තව පස්න දානවා.. අගක් මුලක් නැතුව.. සෙමෙර පිලිතුරු දෙන්නට විය..

එහෙනං අහගන්නවා හොදට..

තමුන් කියනවා බලන්න ගිය මාසේ 24 වෙනිදා කොහෙද ගියේ.. අචලා අසන්නට විය..

ආ අචල කියන්න බැරි වුනානේ..හදිසියේ යාලුවේ සෙට් එක යනවා කිව්ව නේ අලුතපොල ඇල්ල බලන්න..ඔයාටවත් කියන්න වෙලාවක් වුනේ නෑනේ.. ඉතිං මාත් ගියා අලුතපොල ඇල්ල බලන්න..හරි ලස්සන ඇල්ල.. සෙමෙර සෙමෙන් විස්තරය පටන් ගන්නට විය.

අනෙ තමුසෙගෙ වට ඇල්ල.. තියාගන්නවා.. බොරු කියන ලස්සන විතරක්.. ඇත්තමයි සෙමෙර තමුසේ නම් බොරුවටම උපන්න මනුස්සයෙක්..

අල්ලපු ගෙදර ක්‍රිස්ටිනි ගේ ෂෝට තමුසේ අරං ගියේ නැද්ද ඒකට.. ඒක ඇදන් නාල පොටෝ ගහල.. ඒ මදිවට ඒ සෝට ආපහු එහෙටම දාල..විලි ලැජ්ජයි සෙමෙර.. විලි ලැජ්ජයි..

අචලා නෝක්කාඩු කියන්නට විය..

අචලා ඔයාට හරිම ලේසියි දේවල් කියන්න.ඔයා දන්නවද අඩියක් වත් උස නැති වුනාට ඔය ස්විමිං ෂෝට කීයක් වෙනවද කියලා..බම්බලපිටිය දිහා ස්පෝට් කඩවල 1500/=ක්..පිටකොටුවටම ගිහින් ගත්තා වුනත් රුපියල් 900/=ට අඩු නෑ.. අනික එකම දවසයි ඕක ඕනි මට..අපි මොකෝ හැමදාම නාන්න යනවයි.. මහ ලොකු රාජ්ජ සේවකයෝ වුනාට අපි ඉතිං ණය ගෙවන ජනතාව....මගේ වියදම් ගැන ඔයාට කියන්න ඕනි නෑනේ.. ඔය ගමනත් ඔය කෝච්චියෙ ගිය හින්ද ලාබෙට ම ගියා..

ඔයා දන්නව අචලා මට තියෙන ජොක්කු ගැන..ඒවා දැන් මල්ටිබැරල් උන්ඩ යවතැකි කැත ඒවා..ඕව ඇදන් නාන්න හැකියාැ..අනික කට්ටියත් ගියානේ.. සෙමෙර නිදහසට කාරණා පෙලගස්සන්නට විය.

ඔව් ඔව් ගිය කට්ටිය ගැන මට කියන්න ඕන් නෑ..සෙමෙර..මම දැක්කා ලස්සන කැකුලියෝ නැට්ටිච්චියෝ ටිකකුත් වට කරං පොටෝ එහෙම ගහල ෆේබ්බුක් දාල ඒ මදිවට ටැගුත් කරගෙන..ගොනා..

අනේ නෑ.. අචලා..ඒ අපේ ට්‍රේන් එකේ යන කෙල්ලෝ ටික..මම නම් කැමති වුනේම නෑ.. යාලුවෝ කිව්ව නේ ගනු ලමයිනුත් එක්කරං යමු කියලා.. සෙමෙර කියන්නට විය.

අනේ මේ සෙමෙර.. ඔයාගේ සෙම ගැන මම නොදන්නවයැ.. සෙමෙර.. ඔයා ඔය යන සෙට් එකේ ඉන්න හැම කෙල්ලටම කතා කරන්න ඇති යං කියලා.. මට නිකමට වත් .. නික... මට .... වත් වචනයක් කිව්වේ නෑ නේ..මේ ගැන..හොරාට ගිහින්..ඒ මදිවට ලෝකෙන්ම දැන් විලි ලැජ්ජාව..

හරි ඉතිං කියනව කෝ විස්තරේ.. දැන් පිටකොටුවේ නමසීයයි..තමුසෙට ගමන යන්න නාන කලිසමක් නෑ.. ඉතිං? අචලාට විස්තර දැනගන්නට උවමනා විය.

ඉතිං මම හොරකම් කරන්නේ නෑ..ඒ වුනාට ඉතිං අල්ලපු ගෙදර ක්‍රිස්ටිනි ලයි වැලේ නාන සෝටක් තිබුනා..මම ඒක ඇරං ගිහින් නාල ඇවිත් ගෙනත් තිව්වා..පොඩ්ඩක් හිතන්න අචලා දවසකට රුපියල් නවසියක්..මේ මං සමහර දවසට රුපියල් සීයක්හොයාගන්නේ කොච්චර අමාරුවෙන්ද ණය ටික ගෙවල ඉවර වෙලා අපිට කීයද ඉතුරු වෙන්නේ ..ඔයා හිතන්නකෝ.. ඉතිං.. සෙමෙර මුනු මුනු ගාන්නට විය.. අනික කවුද හිතුවේ ඒක ක්‍රිස්ටිනි ගේ නාන සෝට කියලා..ඔය ගෑනිටත් නැති ඇදුමක් නෑ..නේ..ගෑනු පිරිමි බේදයක් නැති සංකර.... සෙමෙර එවර ක්‍රිස්ටිනිට බැනගෙන යය්.

හරි ඉතිං තමුසේ ඒ කියන්නෙ ගිහින් ඇවිල්ල සෝට ආයිමත් ක්‍රිස්ටිනි ලගේ වැලට දැම්මා නේ? අචලා ඇසුවාය..

වැලටම නෙමෙයි ඉතිං .. මම ඒක ඔහෙ විසික් කල පේමන්ට් එකට.. එයා ගන්නැති.. හොරකම හොද නෑනේ ඉතිං.

මාව දාල ගිහින්..ඒ මදිවට මටත් නොකිය ගිහින්..දැන් තමුසේ කලිසමක් ඇදගෙන යනවකෝ මේ පාරේ..ක්‍රිස්ටිනි මට විතරක් පෙන්නල නවත්තන එකක් නෑ..පොටෝ එක පෙන්නාවි මුලු ලේන් එකටම..

දැනගන්නවා ගොං මී හරකෝ‍ වෙලා තියෙන දේ..තමුසේ එක්ක ගිය අර නැට්ටිච්චියෙක් තමුසේව ටැග් කරලා ෆේස්බුක එකේ..තමුසේ ඉතිං පැණි පප්පා අල්ලපු ගෙදර ක්‍රිස්ටිනිත් ෆෙන්ලිස්ට් එකේ තියාගෙන නෛ්.. ඒ ගෑනි ඒ ෂෝට දැකලා..මේ වේසි ඒක මටත් පෙන්නුවා නේ..

මෙන්න බලන්න අචලා මේ.. මගේ අර නැතිවෙල හම්බුන ස්විම් සෝට වගේම එකක් ඔයාගේ සෙමෙර ඇදගෙන ලස්සන තැනකට නාන්න ගිහින් නේ.. කියල..පෙන්නුව පෝන් නෙකෙන්..

ඉතිං ඕයි..මම දන්නේ නෑ තමුසේ ගිය වගක් වත්.. නෑව වගක් වත් .. ෂෝට් හොරකං කරපු වගක් වත්..

ටමුසෙට මගේ එකක් ගන්න තිබුන නේ..

ඔවු වොවු..අචල..ඔවැයිගේ ඒවා අරං මට මේ අලිනාවන්න යන්න නේ.. සෙමෙර සෙමන් කියන්නට විය..

ඔවු දැන් ඉතිං ක්‍රිස්ටිනි ගේ ගානට හිරට තිබෙන සෝට ඇදන් ගිහින් හොදට නාගෙන ඇවිල්ල තියෙන්නේ...

දැන් ලමයි එහෙම පොටෝ එක දකීවි..ඉන්න හැත්ත බුරුත්ත ඕකකෝම සෙමෙර පේස්බුක් දාගෙන..ඒ ගොල්ලත් දැකීවි.. මං හින්ද හොදයි ඉතිං..වෙන ගෑනියෙක් නම් ගහල පන්නල හරි නැත්තං ගෙදර එලියෙං තියනවා සතියක් විතර.. අචලාට තරහ ගොස් කියවන්නට විය.

සෙමෙරට ඉන් පසු කල යුත්තේ කුමක්දැයි සිතාගන්නට අපහසු විය.. ඔහුට හේතුවක් නැතුව තරහ ආවේය..

එහෙත් තරහ පිටකරගන්නටද විදියක් නැත..

ජීවිතේ යනු ණය ගෙවීමයි.. සතුට අනෙකාගෙන් කුලියට ගත්තද යම් දිනක එහි වන්දිය ගෙවිය යුතු වේ..

අචලා අපේ ජීවිතේ තමයි ණය ගෙවන එක.. ණය ගත්තා දැන් ගෙවනවා..ගෙවල්..ඉඩම්,. බඩුමුට්ටු..ඔක්කොම ණය.. ණය ගෙවද්දි අපිට සිද්ද වෙනෝ අචලා අනුන්ගෙන් සතුට සන්තෝසෙ එහෙම කුලියට ගන්න. තේරුනයි.. ඉතිං කුලියට ගන්න යද්දි හෝ සතුට හොරකං කරද්දි ඔය වගේ දේවල් වෙන්න ඇහැකි.. තේරුනයි අචල.. සෙමෙර අචලාට ලෝ දහම පැහැදිලි කරන්නට විය..

අනේ තමුසෙගෙ දර්සනේ තියං වාඩිවෙනවා.. මෙතන ජංගි කෑල්ලක් නිසා අපිට පාරෙ යන්නත් නෑ දැං..

6 comments:

  1. සිරා සීන් එක...

    ReplyDelete
  2. අචලා කියලා ඇන්ටි කෑල්ලක් මටත් සෙට් වෙලා හිටියා. මිනිහා රට. ළමයි දෙන්නෙක් ඉන්නවා. ම්ම්. මරු කෑල්ල එකී. මිනිහට හුකන්න තියා අල්ලන්න වත් දෙන්නේ නෑ ඒකි, ඌ ලංකාවට ආවම. ඒත් මං පුකෙත් අරිනවා. මිනිහා හම්බ කරපු සල්ලි වලින් හැම මාසෙම 50,000 ගානේ මගේ බැංකු එකවුන්ට් එකට දානවා. හම්බුනාම කොයි වෙලෙත් මගේ පයියා ඒකිගේ කටේ. කැරි බින්දුවක් අපතේ යන්න දෙන්නේ නෑ ඔක්කොම ඇටේටම උරලා බොන්නේ. මටත් සැප. ඒකිගේ සල්ලි වලින් මං සැප ගත්තා සුපිරියට

    ReplyDelete
    Replies
    1. Nice comant put you. Very good remember good things.

      Delete
  3. ඇදුම හොරාගත්තත් සතුට හොරාගන්න බෑ තමයි.

    ReplyDelete