Sunday, December 24, 2017

මංගල යෝගය

පුද්ගලික දේ ගැන වූ අත්දැකීම් අන්තර්ජාලයේ පල කරන්නට වූ කල විවිධාකාර ඇදුරෝ මතුවී ඒ පුද්ගලික දේ විග්‍රහ කොට මට ඊලගට කල යුතු හොදම දේ යෝජනා කරන්නට එති. අනුන්ගේ කුනු මත සිට අනුන්ගේ දේවල් වෙනස් කිරීම සතුටක් කරගත් අපේ ජීවිත වල එන එවැනි ජාගර පුරුදු මට වෙනස් කලෙ නාහේ. එහෙත් සමහර සුන්දර දේ වල ඇති මා දකින ඇතුල පෙන්වීම මා හට පසුකලෙක හෝ කියවා රසවිදිය හැකි දෙයකි. එබැවින්ම මේ ඇතැම් දේ ගැන ලියා තැබීම කල යුතුයැ මා සිතුවේය.

මගුල් ප්‍රස්ථාව


නිසි කල වයස එලැබි කල මගුල් තුලා සෙවීම නිවසේ කාර්යයකි. එය කෙතෙක් පිටුදැක සිටියද නැවත නැවත නිවස විසින් කරන ුලබන සොයාබැලීම් අඩුවන්නේ නැත. දරුවන්ට ඉගැන්විම, ඔවුනට රස්සා සොයාදීම සහ ඔවුන්ගේ අනාගතය තීරනය කොට සැලසුම් කොට ඔවුන්ට එබ්බවීම අපේ සංස්කෘතියේ අංගයකි. එයට විරුද්ධ වන වාරයක් පාසා ඒවා නැවත නැවත ඉස්මතු වනවා විනා ඒවා මැඩ පැවැත්වීමක් නැත.

මිනිසකුට ජීවත් වීමට පුද්ගලික ජිවිත වලට එබී බැලීමට මෙතරම් නැයින් සහ මිතුරන් හිතවතුන් පිරිසක් සිටින්නේ මන්දැයි මට තේරුම් ගත නොහැකි කරුණකි. මා නේපාලයේ ගිය ගමන මට කවදාවත් අමතක නොවන්නේ එහි සිටි බටහිරින් එහි පැමිණි  සැහැල්ලු ජීවිත නිසාය. ෆේස්බුක් හරහා ඔන්න අපිත් හුකන්නයි යන්නේ, ඔන්න හෙනං අද රෑට හුකනවා, අපි දැන් හුකල ඉවරයි මෙන්න ලමේක් ලැබෙන්නයි හදන්නේ, අපි කාර් එකක් ගත්තා වැනි නැවත නැවත දැකීමෙන්ම අප්‍රිය වූ මිතරන්ගේ ලයිෆ් ගෝල දෙස බලන විට මේ ජීවිතය කොතරම් කොට එකක්දැයි සිතේ. එහි සැහැල්ලුවෙන් සංචාරය කිරීම යම් යම් දේ ගැන සොයාබැලීම,. විවිධ දේ රසවිදීම ආදී බොහෝ දේ කැපී ගොස් යම් යම් ගෝලයන් කිහිපයකට අපි ඇද බැද තබාගනී. ඒවා එකිනෙක සම්පූර්ණ කැරගැනීම මෙහි ජිවිතය වේ.

මේ කරුණු සම්පූර්ණයෙන්ම දෙමාපිය නෑයින්ට කියන්නට ගියොත් මා පිස්සෙකැයි කියනු නිසැකය. මන්ද විකල්ප ජීවිතයක් තබා ඒ ගැන යම් අදහසක් හෝ වද්දාගන්නට වෛරස් උනක් වැලදී ඇතිවාක් මෙන් වර්ථමාන ලෝබ ජීවිතවල ගිල ගත් ඔවුහු අසමත් ය. ඔව්නට අනුව ජීවිත වලින් පලායන්නා මහා කාලකන්නියෙකි. ඒ කාලකන්නියාට එසේ  නිකං ඉන්නට දීම ඊඨත් වඩා කාලකන්නි කමකි.

බැලීම

මා මනමාලිය කලින් මුහුනපොතෙන් දැක්ක මුත් ඇය මදක් තරබාරු මා ගිය පාසැලට නුදුරු පාසැලක එකියක් බව හැර වෙන කිසිවක් මට සොයාගන්ට අපහසු විය. ඇයගේ මුහුනපොත ප්‍රොෆයිලය කදිමෙට නඩත්තු කර තිබුනි. එහෙත් ඒ තුලින් ඇය යනු කුමක්දැයි සෙවිය නොහේ.. අඩුතරමේ කැමති අකමැති කුමක්දැයි සොයාගන්නට තබා අදහසක් වත් ඒ හරහා ගත නොහැක. සෙරෙප්පු ගලවා සුදු ඇද මල් වට්ටි අරං පංසල තුල වදින පුදන ගෑනු ඔක්කෝම එක වගේය. ඔවුන් අතර දෙදෙනෙක් පෙනුමෙන් වෙනස් වන්නේ අඩුවෙනි. එසේම තමුන් පලකරන දෑ ගැන දෙතුන් විඩක් හිතා මතා සෙරෙප්පු ගලවා පංසල් එනවා වැනිව දැඩි භක්තියකින් ෆේස්බුක් හි දේ සෙයාකරන අයගේ පොපයිල බලා කිසිම අදහසක් එවුන් ගැන ගත නොහැකිය. එබැවින් මා සෙවීම නැවැත්වීය.

යෑම හමුවිම

කේක් ගෙඩියක්, නෑදෑයින් කිහිපයක්, කාර් රථයක්, දිනයක් වෙලාවක් සහ කපුවෙක් තෝරාගෙන ඒවා හරියට පිලියෙල කරගෙන මනමාලි බැලීමක් යැමට යෙදේ. මනමාලිය වතුර වීදුරුවක් ඇල්ලීම ඉන් පසු තේවතුර බීම සහ කාලගුනය සහ දන්නා කියන අය ගැන විමසීම ආදියෙන් පලමු කාල සීමාව ගෙවී ගියේය. ඉන් පසු තේවතුර බොන්නට කතා කල අතර අනෙක් අය ලැජ්ජාවෙන් කද්දී මානම් ඔක්කොන්ටම පේන්න සැරට කෑවේය. මගුල් බැලීම ලේසි නැත. කේක් බෑයට රුපියල් හයසීයකි, කාර් රියටද කුලියක් නැතත් තෙල් ටික ගසා දිය යුතුය. වැඩය කෙරුනත් නැතත් බැස වාතවෙන කපුවාට පන්සියක් දිය යුතුය. ඒ සියලු දේ වල මෙලොව වසයෙන්වැදගත් වන එකම තැන කෑම මේසය පමණි. එයද ලැජ්ජාවෙන් ඇඹරෙමින් දෙකට තුනට නැමෙමින් කෑම බීම ගැනීම මට හුරු නැත. මා හොදින් කට ඇර කේක් කමි. ලෙල්ල සම්පූර්ණයෙන් ඉවත් කර කෙසෙල් ගෙඩිය කටට රුවාගමි. තේ වතුර බොන්නට ආ කල මැනස් ටිකත් පොඩ්ඩක් ඉවර වනතෙක් එය බොමි.

කතාකිරීම

මේ අවස්ථාවට පෙර අවසන් වරට බලන්නට ගිය එකිය කෙලිලොල්ය. කෙසග සිරුරැති ලාබාල ඇය කුමක් නිසා මගුල් සොයන්නේදැයි සිතාගන්නට බැරි තරම් මිහිරි එකියක වූවාය. . මෙවර සැට්වූ එක තරමක් මහතය. හැරෙන්නට වෙලා ගනී. එහෙත් ඇය යම් සංයමයකින් මුහුනදුන්නාය.
මොන වගේ කෙනෙක්ද ඔයා හොයන්නේ?
බොන කෙනෙක් ගැන ඔයා මොකද හිතන්නේ?
මම ගියේ ..ඒ අහවල් ස්කෝල එකට..ඒත් සිස්සත්තෙන්..ඒ නිසා කට්ටිය දන් නෑ..
ආදී දේවල් මම ඇය වෙත යොමු කලෙමි. ඇය සොයන්නේ හැඩ මනාලයෙකු නොවේ. සැබැවින්ම ඇය එසේ කිව්වේ ඇයිදැයි මා නොදනී..සැබැවින්ම මා ඛාන් කෙනෙකු නොවූවත් තරමක හැඩ අයෙක් යැ සිතා ගෙන සිටිමි. මහා කැත කලු කෙල්ලන් බැලීමට  අපේ ගෙදරින් නොයන්නේ මා හැඩයැ ඔවුන් සිතාගෙන සිටින හෙයිනි.
කාරණාව අවසන කපුවාද නෑ පිරිසද පටෝගෙන කාර් එකේ එන අතරම මගේ අකමැත්තක් නැතැයි මා කීවෙමි.. ඇය හමුදාවේ  වැඩ කල එකියක් වූ අතර ඒය මට කිසිත් පස්නයක් නොවීය. ඇත්තටම ඇයට රක්ෂාවක් තිබීමම මට ප්‍රමාණවත් අතර එය අලුගෝසු රැකියාව වුව ද මට ගැටළුවක් නොවීය. රක්ෂාව නැති ලියක කසාද නොබැදීමේ දැඩි තීරණයකට පැමිණ සිටින්නේ ඇයගේ ස්වාධිනත්වය පිනිස සහ මගේ නිදහස පිණිසමය. මිලැති බල්ලෙකු මෙන් ගෙදර දමාගෙන සාත්තු කිරීමට කාන්තාවක් ගන්නවා වැනි හැගීමකි රක්ෂාවක් නැති ගෑනු ලමයෙකු ගැන මගේ හිතේ ඇත්තේ. රක්ෂා නොකරන කල ඇය මෙලොව කිසිත් ගැන වැඩි බර පතලක් ප්‍රායෝගිකව නොදන්නා අතර ඇයට සියලු දේ මා සැපයිය යුතුය. මට කොතෙක් මුදල් තිබුනද එය මහ කරුම වැඩකි. ඇත්තටම මට කොතෙක් මුදල් නැති එකද එවැනි තෝරාගැනීමක් කරා නොයෑමට එක හේතුවකි.
මෙ බලන්නට ගිය ඇත්තිය  පසුව ෆෛ්ස්බුක් චැට් හරහා සම්බන්ධ වූ අතර ඒ ඔස්සේ යම් සුලු ඇදුනුම් කමක් වර්දනය විය.

කැඩීම

එය කැඩුනේ මගේ වරදින ්නම් නොවේ.මුලින් හා කිව්වද ඇගේ හමුදාවේ රාජකාරියට අපේ නිවස දෙසින් බාල්දි විසිවන්නට විය. නිවාඩු ගැනීම, නිවසේ සිටීම ගේ දොර වැඩ කිරීම, අනුන් රැකබලාගැනීම වැනි ගෑනු කරුම ඇයට ලබාදෙන්නට නොහැකි වෙතැයි අපේ ගෙදර ඇත්තෝ විස්සෝප වන්නට ඇත. අනෙක් කරුණ මහ අරුම පුදුම එකකි. ඇය පොස් වැඩියැයි එකක් ආවේය. ඇත්තටම කොන්ඩය ටිකක් කූරු කර තිබුනාට ඇය පොස් නැත. සත්‍ය වශයෙන්ම ඇය කතා කරනවිට සාමාන්‍ය අපේ ගමේ වහේ කෙනෙක්ම මෙන්ම විය.  එහෙත් කොන්ඩේ ටිකක් කූරු කර ඇය හැඩට වැඩට සිටීමත් මගුලට බාදාවක් විය.
ඉන් පසු මා ඈට අවසාන වරට යැවූ චැට් ලයින් එකක. කවුරු කොහොම සෙට් කලත් අවසානේ ජීවත් වන්නේ අප දෙදෙනා යැයි ලියා යැවීමි. ඉන් පසු ඇය මට ටෙලිපෝන් නම්බරය දෙන්නට ද නියමිත විය. එහෙත් කුමක්දෝ හේතුවකට ඇය මට රිප්ලයි නොකලේය. ඒ අවසාන චැට් ලයින් එක එන්නේද " ඇත්තටම අයියේ ඔ්‍යා මට කැමතිදැයි "ඇසීමේ කතාවක කෙලවරටය.

දුක කතාව

මා හට සංවේගප්‍රාප්ත සිදුවීම එන්නේ ඊටත් පසුවය. එනම් ඒ මගුල කෙල වී සතියකටත් පසු මට ඒකට මූළික හේතුවක් ආරංචි විය.  මා නොදන්නා නමුත් අපේ ගෙදර එක් පාර්ශවයක් අකමැති වී ඇත්තේ ඇගේ පියා නාට්ටාමි කෙනෙකු වීමේ වරද නිසාය. එය මහ මනුෂ්‍යත්වයට නිගා දෙන අමන තීරණයකි. ඇත්ත වසේන්ම ඇය වරක් හෝ මගේ චැට් ලයින් එකට රිප්ලයි දුන්නේ වී නම් එවැනි අමුගොබ්බ හේතුවක් නිසා කසාදය හැර යෑමට මා ඉඩ ලබාදෙන්නේ නැත.
අප පවුල කිසිසේත්ම රජ හෝ සිටු පරම්පරාවක පොරවල් නොවන අතර අපේ රෙදි සේදීඹට රෙදි සෝදන අයවත් අප වෙනුවෙන් ගී ගැයීමට වැයුම් කරුවන් වත්, අපිට බැල මෙහෙ කිරීමට වෙනම පිරිසක් වත් සිටියේ නැත. ඉතිහාසයේ එක් කලෙක මෙන්ම අදද ගොවිතැන් කටයුතු වල නිරත වන අපගේ මලු වෙලෙන්දා තෙක් ඔසවාගෙන යන්නේ අපිමය. එවැනි නාට්ටාමි රැකියාවක් පහල යැයි සලකා  අපි එකපාර උඩ ගියේ කෙලෙස දැයි මට නොවැටහේ..

වෙනස සහ අං ඒම

මා මේ කියන මගේ ඥාතීන් මට සැබැවින්ම ලෙංගතුය. ඔවුන් මාගේ අනාගතය ගැන සිතති. ඇතැම්විට මා පවා නොසිතන අනාගතයක් ඔවුන් මා ගැන සැලසුම් කරති. ඔවුන් දන්නා ඔවුන් අත්දැක ඇති සැප සමාජ ස්ථරයක මාද සිටිනවා දැකීම ඔවුන්ගේ සතුටකි. ඔවුන් ගැන මා වෛරී අදහසකින් මේවා ලියනවා නොවේ. මෙවැනි දෙයක් බාහිරින් දකින විට කොතරම් කැතදැයි සුලු හෝ අදහසක් මේ තුලින් බලන අයට ගත හැකි වේ. මගේ මව පියා ගොවිතැන් වැඩ කරන බවක් මා කිසිදාක කිසිම තැනක සගවා නැත. ඇරත් පියාගේ ගොවි රැකියාව පොෂ් කර එය ඉඩම්හිමි වැවිලිකරු කිරීමේ ව්‍යාජ උද්දාමයටද මා ආශාවක් නැත.
ඇය සොයන්නට තවත් මනාලයින් එනු ඇත.ඔවුන්ද ඒ හැඩට ඇති ගේදොර පිටුපස ඇති මනාලියගේ පියාගේ රැකියාව කියන තැන දක්වා සොයනවා වන්නට ඇත. එසේ කිහිප විටක් සිය පියාගේ ගෞරවනීය රැකියාව කෙරෙහි සමාජය දක්වන අමුතු සැලකිල්ල  නිසා ඒ මනාලිය දුක්වෙනවා වන්නට ඇත. විසි වන සියවස නිමාවි දැන් වසර 17කුත් ඉක්ම ගොස් තිබේ.බාහිරින් පොස් වුවද ඇත්තටම අපි කොහිද ? මනුෂ්‍යයින්ගේ ආත්ම ගරුත්වය ගැන වන මූලික දේ පවා නොසලකා ගෙවල්, කාර්, සැප පෙනුම පිටුපස දුවන අප කිසිදා මේ කැලෑවෙන් එලියට එත්ද?

23 comments:

  1. අර කෙට්ටු ළමයට අකමැති උනේ මොකෝ?

    :)

    ReplyDelete
    Replies
    1. ඒ පැත්තෙන් උත්තරයක් ආවෙ නෑ

      Delete
  2. කෙට්ටු කෑලි වැඩේට හොඳයි.... හැබැයි මහත කෑලි තරම් සුපිරියට කට⁣ට බෑ කාටවත් ....

    ReplyDelete
    Replies
    1. මගේ පර්සනල් චොයිස් එක මහත කෑලි. උන් කටට ගන්නවා එලටම. අනික තන් දෙකේ පයියා තියන ගහන්න පුළුවන් සැපටම. හැබැයි මහත කෑලි ඇති බහුතරයකට ඉක්මනට යනවා. හැබැයි මහත කෑල්ලක් අපේ ඇග උඩට නැගලා ඒකි ඇර ගනිද්දී, පයියා ඒකිගේ හුත්ත ඇතුලට බහිද්දී, ගෙඩි දෙක මිරික මිරික හුකනවා තරං සැපක් ආයේ නෑ.

      කෙට්ටු කෑලි හොදයි මහත එකක් නැත්තං. උන්ට ලේසියෙන් යන්නෙත් නෑ. මං කලින් කරා ටවුන්හෝල් වල බැංකුවක වැඩ කරන කන්නාඩි දාන කෙට්ටු එකියක්. දවසක් ඒකිත් එක්ක මං ගියා නයිටක්‌ ගහන්න උණවටුනේ. පන දාගෙන හුකලා, දිව උළුක්කු වෙනකන් දිවත් දාලා, අත රිදෙනකන් අගිල්ලත් ගහලා මේකිට ගියේ නෑ.

      අන්තිමට ඒකි කොන්ඩේ පීරන්න ගෙනත් තිබ්බ පනාවේ මීට හුත්තට ගහලා තමයි ඒකි ඔර්ගසම් උනේ. එපා උනා ඔයි මට.

      ඔන්න ඔය වෙලාවට තමයි හිතෙන්නේ මේ ලංකාවේ ඉන්න ගෑනු දාගෙන උන්ට ආතල් දෙනවට වඩා හොදයි කීයක් හරි ගියත් කමක් නෑ පතායා හරි ගේලන්ග් ගිහිල්ලා අපේ ආතල් එක අරං එන එක හොදයි කියලා. උන් දන්නවා පිරිමියාට සුපිරියට සැප දෙන්න. මෙහෙ කටට ගන්න දන්නෙත් කීයෙන් කී දෙනාද හරියට. එක පාරක් කොළඹ කැම්පස් එකේ එකියක්ට කටට දීලා ඒකි පයියා හමගැහැව්වා, මාසයක් යනකං අතේ ගහනවා තියා හුජ්ජා කරද්දීත් පයියා රිදෙනවා. පට්ට වේසි. මං උගන්නලා ගත්තා හැබැයි වැඩේ. හුත්තිට ආයේ කෝල් එකක් දීලා අදින්න ඕනි රූම් එකකට වත්.

      Delete
    2. Very Informative. You should be writing your own blog.

      Delete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. බොහොම හොඳ ලිපියක්.කාලීන මාතෘකාවක්. අමුවෙන්ම ලියලා තියනවා.

    වෙනද වගේම බලල, ආඳා වගේ ලිස්සල යන්න හදලා ,ආයෙ නැවතුනා.
    සිංහල බ්ලොග් දැන් වැඩිය ලියවෙන්නෙ නැති එකේ, මේ වගේවත් ලියවෙන එකකට , කමෙන්ට් එකක්වත් ලියන්න එපැයි?

    මේ නොබැඳ ඉන්න අය ගැන , නෑයොන්ට තියන පස්සා පැත්තේ අමාරුව ගැන හොඳ සහ නරක දෙකම තියනවා. මේක අපේ ඇඟටම අර‍ටු බැහපු සමාජ/සංස්කෘතික ප්‍රශ්ණයක්. නොබැඳ පහසුවෙන් ජීවත්වෙන්න නිදහසක්, අපේ සමාජය තුල තියනවා කියලා මට හිතෙන්නෙ නෑ. ඒ අය දිහා සමාජය බලන්නෙම හරහට, හරියට සමලිංගිකයො දිහා බලනව වගේ. නෑදෑයෝ/ වැඩිහිටියෝ මේක දන්නවා. ඒකයි මඟුල හැඳි ගෑවුනත්, අල්ලලා බලෙන්ම බන්දලා දාන්න හදන්නෙ.

    බ්ලොග් ලියන්න එන්න ඉස්සෙල්ලා, මං හිතාගෙන හිටියෙ, අලුත් පරම්පරාව වෙනස් වෙලා ඇති කියලයි. ඒත්, බ්ලොග් ලියන්න ගත්තට පස්සෙ තේරුණා එහෙම ආකල්පවල, කුහකම්වල වැඩි වෙනසක් නෑ කියලා.

    තව අපිට ගොඩක් දුර යන්න තියනවා. සංසාරෙ බොහොම දිගයි ළමයෝ

    ReplyDelete
  5. ඒක මරු. අඩේ මම මේක මගේ එකෙත් දාන්නද??

    ReplyDelete
  6. අනේ මන්ද.. යෝජනා වලින් විවාහ වෙන එක ගැන මට තියෙන්නේ එකම එක අත්දැකීමයි.. මම ගියා මගේ පට්ට නාකි යාලුවෙක් එක්ක ඌට මංගල්ලයක් බලන්න මීට අවුරුදු විස්සකට උඩදී.... හත් ඉලව්වේ මනමාලි ඇවිත් මට බුලත් ඇල්ලුවා කියහන්කෝ... යාලුවෙක් කිව්වට ඌ රැකියාව කල ස්ථානයේ ලොක්කගේ සේකට්‍රි.. ඌට ඩ්‍රයිවින් බැරි නිසාත් වැඩේ රහසිගතව තියෙන්න ඕන නිසාත් තමයි මාව අරං ගියේ.. ඒ වෙද්දීත් ඌට හතලිස් පහක් විතර..මං ඉතින් ඔෆිස් එකට ආපු ගමන් මගේ යුතුකම ඉෂ්ඨ කරා.. හැක්..

    ReplyDelete
  7. ඔබ ලියා තියන සියල්ලටම එකගය...එහෙත් නෑදෑ හිතවතුන් කුමන අදහසකින් ඇයගේ පියාගේ රැකියාව හෙලා දුටුවත්, සාර්ථක විවාහ ජීවිතයකට දෙදෙනාම සමාන ජීවන පසුබිමක් ඇති පවුල් වලින් පැමිණීම බොහෝ වැදගත්...තමන් විවාහයට පෙර ජීවත් වන පරිසරයෙන් පුරුදු, පුහුණු කරන, අප ඉතා නොවැදගත් යැයි සිතන ආභාෂයන් පවා, බොහෝ විට විවාහයෙන් පසුත් වෙනස් වෙන්නේ නැහැ...ඒ දේවල් වලින් දෙදෙනෙකු අතර ඇති වන නොගැලපීම් විවාහයට බොහෝ සේ බලපාන්න පුලුවන්...තරුණ වයසේදී ඔය තියන රැඩිකල් අදහස් සමහර වෙලාවට විවාහයෙන් පසුව ප්‍රැක්ටිකල් නොවෙන්නේ අන්න ඒ නිසා..ගෑණු පිරිමි දෙගොල්ලම උත්සාහ කරන්නෙ තමන් විවාහයට කලින් ජීවත් වුන තමන්ගෙ මව,පියාගේ, සහෝදරයින්ගේ ක්‍රියාවන් වල හෙවනැලි තමන්ගේ විවාහය තුලත් අදින්න...ඒක හිතා මතා වෙන දෙයක් නෙවේ...ඉබේටම වෙන දෙයක්...ඒ නිසා වැඩිහිටි මතයන් කෲර පහත් වගේ පෙනුනට, ඒවයේ තියෙන්නේ ජීවිත අත්දැකීම්...ඒව වෙනස් කරන් ඉස්සරහට යන්න ඕනෙ කෙනෙක් නම් ඔබ ඉතා බුද්ධිමත් විය යුතුයි... ඔබ තුලත් අනිවාර්යයෙන්ම ඔබේ දෙමාපියන් තුල සැගවී තිබෙන සියලු ගතිගුණ තිබිය යුතුයි...ඒ සියලුම ගතිගුණ තව කෙනෙක් සමග එකට ජීවත් වීමේදී ඉස්මතු වීම අනිවාර්යයි...එතනදී ඒ ඔබගේ සහකාරියත් ඔබගේ දෙමාපියන්ගේ ඇසුරට සමාන ඇසුරක හැදී වැඩී නොතිබුනොත් , රෑට බත ලිපේ තිබීමේ ඉදන්ම ගැටලු මතු වෙනවා නියතයි...ඒ තමයි මනුස්ස හිතේ ස්වභාවය...

    ReplyDelete
    Replies
    1. සාමාන්‍යයෙන් රැඩිකල් පවතින කාලසීමාවක් තියෙනවා.. දැන් මම ටිකක් එතනින් එහා වයසක ඉන්නේ.. මෙතන තියෙන්නේ පුද්ගලික ගනුදෙනුවක්..ඇත්තටම සමහර පැරාමීටර තේරුමක් නැහැ.. ඔය විදියට සමාජේ මිනිස්සු බහුතරයක් හිතාන ඉන්නවා උගතුන් ගැන..ඒත් මම මගේ ජීවිතයේ දී දැකලා තියෙනවා ලංකාවේ උගතුන් කියන්නේ සාමාන්‍ය මිනිස්සුනට වඩා පට්ටම කුහක කුම්මැහි ජාතියක්.. උන් අර එදා වේල හොයන මිනිස්සු වගේ සැහැල්ලුවෙන් ජීවත් වෙන් නෑ. බොහෝම අසහනයකින් දවස් ගෙවන අමුතුම ජිවින් විසේසයක් තමයි හොදට උගත්තු කියන්නේ ලංකාවේ.. ඔතැනදි කරන්නේ ෆෝමැට් එකට මැච් කරන සීන් එකක්.. ලස්සනම වැඩේ ඕවැදි අර කේන්දර බලලා ත් මැච් කරනවා.. මම කලින් පෝස්ට ්එකක කියා තිබෙන විදියට කේන්දර නම් කේන්දර.. අනික්වා නම් අන්ක්වා..ඇයි දෙකක් බලන්නේ..දෙකම සුවර් නැති නිසා නේද?

      Delete
    2. අමිල, ඇත්තටම මෙතනදි අදාල වෙන්නෙ උගත්කම නෙවේ, බුද්ධිමත්කම...උගත් කමයි බුද්ධිමත්කමයි අහසයි පොලොවයි වගේ...ඒ වගේම ජීවන තත්වයයි, උගත් කමයි කියන්නෙත් දෙකක්...අනිත් අතට ජීවන රටාවයි, ජීවන තත්වයයි කියන්නෙත් දෙකක්...උගත් වුන පලියට සමහරෙකුට බැහැ දෙයක් හරියට කලමණාකරනය කරගන්න...ඊළගට කොයි තරම් උගතෙක් උනත්, එයා ඉපදුනේ හැදුනෙ වැඩුනෙ අවම පහසුකම් යටතෙ නම්, සමහරු ජීවත් වෙන්න බලන්නෙ තමන්ගෙ අක්මුල් පැල වුන විදියටමයි...ඊළගට මිනිස්සු පොහොසත් වුනා කියල සමහරු එයාලගෙ ජීවන රටාව වෙනස් කරන්නෙ නෑ, බිම පැදුරෙ නිදා ගන්න කැමති මිනිහ ඇදෙන්නෙ එතනටමයි...උදේ පාන්දර නැගිටින්න අකමැති කෙනා, තමන්ගෙ ඒ පුරුද්ද වෙනස් කරන්නෙත් නැහැ...

      උගත්කම එන්නෙ සහතික් උපාධි හරහා, බුද්ධිමත්කම එන්නෙ අත්දැකීම් විශ්ලේෂණය කරල, ඒවයින් උගත් පාඩම් ඇතුලු තමා ගත කරන හැම තත්පරයම අවබෝධයෙන් ගත කිරීම හරහා...උපාදියක් ගත්ත පලියට ලෝකෙම තමන්ගෙ අතේ කියල හිතන වැඩවසම් මානසිකත්වයක් තමයි අපේ රටේ තියෙන්නෙ...ඔය ගැටලු බටහිර රටවල අවමයි...ආචාර්‍ය උපාධියක් තියන මිලිටරි උසස් නිලයක් දරන මා දන්නා අමෙරිකන් යුවතියක් විවාහ වෙලා ඉන්නෙ බාර්මන් කෙනෙක් සමග, මේක සුලුම උදාහරණයක්...උගත් කම ගැන හිතෙන් ආඩම්බර උනාට, එය සමාජයෙන් තුල වපුරවන්න බටහිර ඈයොන්ට තියන ඉඩ කඩ අඩුයි...නීතිරීති හැමදේම එක්ක ඒ මිනිස්සු යම් තරමක ස්ව්‍යං පාලනයක් සහිතවයි ජීවත් වෙන්නෙ...

      ෆෝමැට් කතාවට එකගයි...ෆෝමැට් එක කියන්නෙ, ජීවන රටාවෙ, තත්වයේ, උගත්, බුද්ධිමත්කමේ සම්මිශ්‍රණයක්...ඒ නිසා ඔය ෆෝමැට් එක මැච් වෙලා, සමහර අදහස් නොගැලපුනත් ජීවිතේ ගත කරන්න පුලුවන් කියන එක මං මේ සමාජය තුල දකින දෙයක්...

      සමහර වෙලාවට බදින්න කලින් කිරියි පැනියි වගේ ඉදල, බැන්දම නොයෙකුත් නොහිතපු ප්‍රශ්න එන්නෙ ඔය ෆෝමැට් එක නොගැලපුනාම...

      කේන්දර විස්වාස කරනව නම් මගේ අදහස මේකයි, හරියට කේන්දර බලන කෙනෙකුට කියන්න පුලුවන් විය යුතුයි, අපිට මිනිහෙකුගෙ පිටත නොපෙනෙන ගති ලක්ෂණ...සාමාන්‍ය ජීවිතාවබෝධයක් තියන කෙනෙකුට තමන්ගෙ ඇහට පේන දේයි, නොදකින දේයි එකට එකතු කරල පුද්ගලයෙක් ගැන සම්පූර් කතාවක් ගොඩ නගන්න ඒ වගේ වෙලාවකදි කේන්දරේ උදව් වෙනව...හැබැයි ඒ විදියට කේන්දර බලන අය නම් බොහොම අඩු ඇති...හැබැයි හැමදේම ඇනලයිස් කරන බුද්ධ්මත් කෙනෙකුට පුලුවන් ඔය කේන්දර මොනවත් නැතුව 75%ක් විතර තව කෙනෙක් ගැන ප්‍රෙඩික්ට් කරන්න...මිනිස්සු කියන්නෙ අමුතුම සත්ව කොට්ටශයක් නිසා, මිනිස්සු සියලුම දේවල් කරනව තමන්ගේ සහකාරය හෝ සහකාරය ගැන කල් තියා ප්‍රෙඩික්ට් කරන්න...මොකද ආසියානු සංකල්ප ඇතුලෙ කසාදෙක හිර වෙනව කියන්නෙ, ලිහාගන්න බොහොම අපහසු දෙයක් බව අපි හැමෝම දන්න නිසා..නිදහස් මත දරන් බටහිර රටක නම් මිනිස්සු ඒ තරම් ගැඹුරට හිතන්නෙ නෑ, මොකද දික්කසාදය පහසු නිසා...ඒවයෙ හොද නරක දෙකම තියනව...මේ කතන්දරේ තව බ්ලොග් පෝස්ට් එකකට යන්න තරම් හොද මාතෘකාවක්...

      ඔබට ජය අමිල...

      Delete
  8. මහත්තයා සමලිංගික නේද ?

    ReplyDelete
    Replies
    1. සාමාන්‍යයෙන් මචං කාලෙත් එක්ක ජෝක්ස් වුනත් ටිකක් අලුත් වෙන්න ඕනි..දැන් ඕක දැන් අවුරුද්දක දෙකක ඉදලා උඹම හෝ දෙතුන් දෙනෙක් අහනවා.. සමහර විට උඹට හිතෙනවාද දන් ටික කලක් ඕක දිගටම දැම්මහම මගේ පයිය හැලිලා එතන හුත්තක් වෙනවා කියලා.. ටිකක් අලුත් වෙයං.. මිනිස්සුන්ට රිද්දන්න උනත් අලුත් විදියට හිතපං..

      Delete
    2. මං අහලා තියෙන්නේ 'මහත්තයා සමලිංගික නේද' කියලා මිසක් 'නෝනා සමලිංගික නේද' කියලා නෙමේ. සමලිංගික පිරිමින්ගේ එතන තියෙන්නේ ගැහැණු එකක් නෙමෙයි නේද? ඇයි විහින් එහෙම හිතන්නේ? අනික සමලිංගිකත්වය කියන්නේ ලජ්ජා වෙන්න, රිදෙන්න ඕනි දෙයක් නෙමේ.
      සමලිංගික පිරිමියෙක් කසාඳ බදින්න මනමාලියන් බලන්න යන එක ටිකක් අභව්‍ය දෙයක් නිසා බැලුවේ. ඇතැම් විට ලංකාවේ තියෙන තත්වය නිසා ඔබට ඔබගේ සැබෑ හැගීම් සගවා ගෙන කාන්තාවක් සමග විවාහ වීමට සිදුවේවි.

      Delete
    3. ඔයිට හොද නැද්ද මීට අවුරුදු විසි තිස් ගානකට පෙර අම්මට හුකලා තියෙන්න කවුද කියලා හොයලා බැලුව නම්.. අනුන්ගේ ජංගි හොයන වෙලාවෙ ්තමුන් ඉපදුන එක ගැන හොයලා බැලුව නම් වටිනවා නේද?

      Delete
    4. අර වත්තේ පොල් කඩන එකා නේද මචං උබලා අම්මට හිකුවේ. ඌ උබලා තාත්තටත් පුකේ ඇරියා කියලා මේකෙම කොමෙන්ට් එකක තිබ්බා දැක්කා.

      Delete
    5. තෝ වද පොන්නයට මම දවසකුත් කිව්වා තොට සුවර් නැත්තං තොගේ ගෑනි එවපං හුකල පෙන්වන්න කියලා..උඹට අඩුතරමෙ තොගේ නමකින් ඇවිල්ල කමෙන්ට් කරන්න පුලුවන්ද? බෑ.. උඹ වගේ හරියට නමකින් වත් කමෙන්ට් කරන්න බැරි අනුන්ගේ හුත්තවල් පයියවල් නගිනවද කියලා හොය හොය වාතවෙන උන් වැඩිය නෑ..තොපි එකයි ඉන්නේ.. උඹ තමයි හැමදාම මේ හුත්තට ඇවිල්ල කමෙන්ට් වල රෙන්නේ.. ආයිත් කියන්නේ සැකනම් ගෑනි එවපං.. මගේ කන්ටැක්ස් හොයාගන්න අමාරු නැහැ. ඕකේ. ආයේ නිකං පොන්නයාද නැද්ද කොල්ලො ගහනවාද නැද්ද කියලා ගෑනිගෙන්ම අහගන්න පුලුවන් එතකොට.. ආයිත් බබා හුකුං දාන්න නම් එන්න එපා..

      Delete
    6. තෝ පොන්නයා එහෙනං පකටද කොමෙන්ට් ඇරලා තියෙන්නේ? තෝ පොස්ට් එකක් දැම්මම අපි ඒක බලලා කොමෙන්ට් එකක් දානවා. අපි දාන්නේ අපේ අදහස මිසක් තොට ඕනි දේ නෙමේ.

      තෝ වඳ පොන්සියා තොට ඕනි, තෝ ආසා කොමෙන්ට් විතරක් බලාපොරොත්තු වෙනවා නං ඇනෝ වහපන්.

      ඊට පස්සේ 'හරිම ලස්සනයි අයියේ ඔයාගේ අදහස්, ඔයාට මේ වගේ අදහස් කොහෙන්ද එන්නේ?,++++' වගේ සමනල කොමෙන්ට් බලාපොරොත්තු වියන්.

      Delete
    7. තද තද ඇනා තද

      Delete